Read Story අසුර ධ්‍යානවේදයේ නිමැවුම්කරු [Mo Dao Zu Shi]

අසුර ධ්‍යානවේදයේ නිමැවුම්කරු [Mo Dao Zu Shi]

Author: Taxian_Jun

Status: Writing

Update: 08-01-2022

Read Stories

වෙයි වූශියැන් යනු අසුර ධ්‍යානවේදයේ නිර්මාතෘ වන්නේ ය. ⁣ඔහු ගමන් ගත් අඳුරු මාර්ගය හේතුවෙන් සියල්ලෝම ඔහුට අසීමිතව බිය වූ අතර මුළු ලොවම ඔහුට වෛර කළෝ ය. මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කර දැමීමෙන් අනතුරුව, වෙයි වූශියැන් හෙවත්, යීලින් කුලදෙටුවා අවසානයේදී මිය ගියේ ය. නමුත්, දහතුන් වසරකට පසු නැවතත් ඔහු, මෝ ශ්‍යැන් යූ නම් තරුණයාගේ ශරීරය තුළ අවදි වූයේ ය. ලන් වංජි නම් සුප්‍රසිද්ධ ධ්‍යානවේදියා සමඟ සත්‍ය සොයා ගවේශනයේ නිරතවන ඔහු අවසානයේ දී ලන් වංජිගේ හදවතේ ඇති සැබෑ හැඟීම ⁣අවබෝධ කරගත්තේ ය.


⚠️️ උපුටාගැනීම තහනම් ⚠️️

මුල් නවකතාවේ නම: Mo Dao Zu Shi
කතෘ: Mo Xian Tong Xiu
ඉංග්රීසි පරිවර්තනය: Grandmaster Of Demonic Cultivation/ Founder Of Diabolism
ඉංග්රීසි පරිවර්තක: Exiled rebels scalantions


⚠️️ පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන ආදර සබඳතාවක් පිළිබඳව වූ කතාංගයකි. ඔබ එවැනි සබඳතා පිළිකුල් කරන්නේ නම්, කරුණාකර නො සලකා හරින්න.